Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

ත්‍රිවිධ හමුදාවේ මූලික වැටුප් වැඩිවීම ප්‍රකාශයට පත් කෙරේ (නිවේදනය)

2025 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන අප්‍රිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සාමාන්‍ය සෙබළ, සාමාන්‍ය නැවි, ගුවන් බට යන තනතුරුවල 3 ශ්‍රේණියේ වැටුප රුපියල් 10,660කින් ඉහළ නැංවෙන බවයි.

2 ශ්‍රේණිය සඳහා රුපියල් 10,960ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,260කින් වැටුප වැඩිවනු ඇති.

ලාන්ස් කෝප්‍රල්, බලනැවි, නායක ගුවන් බට යන තනතුරුවල 3 ශ්‍රේණියේ වැටුප රුපියල් 11,560කින් සහ 2 ශ්‍රේණිය සඳහා රුපියල් 11860ක් හා 1 ශ්‍රේණිය සඳහා රුපියල් 12160කින් මූලික වැටුප වැඩි කෙරෙන බවයි වාර්තා වනවා.

එළඹෙන ජනවාරි මස 01 වැනි දින සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ මූලික වැටුප වැඩිවීම සම්බන්ධයෙන් වන සම්පූර්ණ නිවේදනය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේපාල ආණ්ඩුවට ඇඬෙන්න කවියෙන් දෙසයි
03:11
Video thumbnail
රනිල්ගේ විගඩම් සියල්ල එළියට - කොහොමද ගහලා තියෙන අන්තිම තුරුම්පුව? - මෙන්න බෙදුව බාර්...
04:26
Video thumbnail
මේ රට අපේ දෑතින් හදනවා - අපේ දෑසින් දකිනවා - හදවතින් සතුටුවෙනවා...
04:57
Video thumbnail
නඩුවෙන් නිදහස් වූ හිරුණිකා එළියට ඇවිත් කියන කතාව
08:44
Video thumbnail
සමන්තට පංති 05 කියලා දෙන්න ගිහින් ඇනගත්ත ඇනගැනිල්ල
13:26
Video thumbnail
වේදිකාවල බොරු කියලා ආණ්ඩු ගත්තා වගේ නෙවෙයි ඒවා කරන්න ගියාම
03:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ හොඳම ටික සැරට - කෙටියෙන් මෙන්න එක පෙළට
28:43
Video thumbnail
ආන්දෝලනයට තුඩුදුන් තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ නැවතත්
02:35
Video thumbnail
අපි රැවටුනා කියලා - මිනිස්සු දැන් සමාජ මාධ්‍යවල දානවා - මම මහින්ද මහත්තයා එක්ක හැමදාම ඉන්නේ
01:56
Video thumbnail
SB බඩු ගන්න කොටුවට යයි - හරිනිට විතරද පුළුවන් - මම ගියාම නරකද
01:52

?