දැවැන්ත පිඹුරෙක් ලොරි එන්ජිමක් තුළ සැඟ වී කිලෝමීටර් 100ක් දුර ගිහින් (වීඩියෝ)

දැවැන්ත පිඹුරෙක් ලොරි රථයක එන්ජිමක් තුළ සැඟ වී කිලෝමීටර් 100කට ආසන්න දුරක් ගමන් ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් සිට බිහාර් ප්‍රාන්තයේ නාර්කටියාගන්ජ් දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක එන්ජිමක් තුළ මෙම පිඹුරා සැඟව සිටිය දීයි හමුව ඇත්තේ.

මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගල් ප්‍රවාහනය කළ ලොරි රථයක මෙම පිඹුරා සැඟව සිට ඇති අතර, වාහනය නවතා එහි බොනට්ටුව විවෘත කර බැලීමේ දී එන්ජිම තුළ සිටි මෙම පිඹුරා සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගත් පිඹුරා පසුව වනයක් තුළට නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

https://twitter.com/TheSootr/status/1862844714158116888


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18