තහනම නොතකා විහාරස්ථානයට ඇතුළු වූ හාමුදුරුවෝ දෙනමට දායක සභාවෙන් සැළකිල්ලක්

අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගයක් නොතකමින් හෙට්ටිපොළ – පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයට ඇතුළු වූ ස්වාමීන්වහන්සේලා දෙනමකට එම විහාරස්ථානයේ දායක සභාවේ පිරිසක් පහර දී තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ සිදුකළ මෙම පහරදීමෙන් පසු අදාළ ස්වාමීන්වහන්සේලා දෙනම ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කුලියාපිටිය දිසා අධිකරණයේ විභාගවන නඩුවක් හේතුවෙන්, ගලගෙදර විපුලසාර නැමැති ස්වාමීන් වහන්සේට එම විහාර භූමියට ඇතුළු වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පනවා තිබෙනවා.

මෙම තහනම් නියෝගය ද පවා නොතකමින් අදාළ හිමිනම තවත් ස්වාමීන් වහන්සේ නමක් ද සමඟ ඊයේ (31) එම විහාරස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී අදාළ හිමිනම විහාර භූමියට ඇතුළුව ඇති බව දැනගත් දායක සභාවේ පිරිසක් පැමිණ මෙලෙස පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර,හෙට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
16
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29