spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තව තවත් රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඊයේ (24) දිනයේදී ද සැලකිය යුතු ලෙස ශක්තිමත් විය.

පෙරේදා (23) රු.312.33 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (24) දිනයේදී රු.311.23 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ද පෙරේදා (23) වාර්තා වූ රු.299.19 සිට ඊයේ (24) දිනයේදී රු.297.98 ක් දක්වා පහත වැටී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
7
+1
40
+1
7
+1
6
+1
5
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?