අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද (19) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
අද අලුයම 2.15ට පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ , විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් , එම එන්නත් තොගය මේ වනවිට කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන විත් තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5