AFC Banner
AFC Banner
Empty Ad

වැව් ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් 50%ක ජල ධාරිතාවක් අහිමි වෙයි (වීඩියෝ)

මෙරට වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එම වැව්වල ජල ධාරිතාව 50% කින් පමණ අඩු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්.

මේ අතර උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස 15 වැනිදා සිට ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?