තවත් පෙට්‍රල් තොගයක් දිවයිනට

ඊයේ(21) මෙරටට දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් පැමිණ තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මෙම ඉන්ධන තොගයට අයත් දැවි තෙල් තොගය බලශක්ති උත්පාදන කටයුතුවලට හා කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිත අතර එම කටයුතු සිදු වන්නේ අදාළ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා වන පරීක්ෂණවලින් අනතුරුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?