තවත් පනත් කෙටුම්පත් තුනක් බලාත්මක කෙරේ

තවත් පනත් කෙටුම්පත් තුනකට කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය ඔක්තොබර් 19 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), සහ වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය බලාත්මක කර තිබෙනවා.

මේ අනුව 2022 අංක 28 දරන ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත, 2022 අංක 29 දරන අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනත සහ 2022 අංක 30 දරන වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත ලෙස 2022 ඔක්තෝබර් 25 වනදා සිට බලාත්මක වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?