තවත් දේශීය ඖෂධ 37ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආරම්භ වූ කොරෝනා පොකුර මේ වන විට මුළුමනින්ම පාලනය වී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.

‘ගුඩුච්චාදී චූර්ණය’ ඇතුළු දේඹශීය ඖෂධ භාවිතයෙන් එම පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ගත් බවද ඔහු සදහන් කලේය.

අද වන විට මෙරට කොරෝනා රෝගය අඩුම මරණ අනුපාතයකින් පාලනය වීමට දේශීය ඖෂධ භාවිතය ඉවහල් වූයේ යයිද ඒ මහතා පැවසීය.

කොරෝනා වෛසරය සදහා නිෂ්පාදනය කරන ලද දේශීය ඖෂධ 37ක් මේ වන විට පර්යේෂණයට ලක් කරමින් ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

රතුඉර සංවාදය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?