තවත් කොරෝනා මරණ 02ක්

කොරෝනා අසාදිත පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ඉක්මවූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.

එසේම අද(28) දිනයට අදාලව කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකුද වාර්තා වී තිබෙනවා.