spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තබයි

වැල්ලවාය නගරයේ ඇල්ල මාර්ගයේ පිහිටා ඇති IOC ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තබා ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඉන්ධන තොග සඟවාගෙන සිටීම, ගුණාත්මක බව පිළිබඳව ගැටලු, ඉන්ධන පොම්පවල තිබූ මුද්‍රා ඉවත් කර තිබීම සහ නියමිත ප්‍රමාණයට පොම්පවලින් ඉන්ධන නිකුත් නොවීම වැනි කරුණු හේතුවෙන් මෙලෙස ඉන්ධන පිරවුම්හලට මුද්‍රා තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?