තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු අද දිවුරුම් දෙයි? 

නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (23) දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි.අද දිනයේ දී තවත් අමාත්‍යවරුන් 10 දෙනෙකු පමණ දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?