තවත් අභිරහස් මළ සිරුරක් ගඟක පාවෙයි – හමුදා බුද්ධි නිලධාරීනුත් මැදිහත් වෙයි

දෙනිපිටිය, පොල්වතුමෝදර ගඟේ පාවෙමින් තිබූ තවත් අභිරහස් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි නිලධාරීන් විසින් පොල්වතුමෝදර ගඟේ පරික්ෂාවක් සිදුකර තිබෙනවා.

එහිදී මෙම මළ සිරුර සොයා ගැනීමට හැකියාව ලැබි තිබෙන අතර එය පිරිමි පුද්ගලයෙකුගේ බවයි සඳහන් වෙන්නේ.

මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැහැ.

මෙම සිරුර සොයාගෙන තිබුණේ ඊයේ (29) දිනයේ වන අතර පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීම සඳහා මිය ගිය පුද්ගලයාගේ සිරුර මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිදුවීමට අදාළ දර්ශන පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53