AFC Banner
AFC Banner
Empty Ad

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්වෙයි

සියලුම දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ, අනුව දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක විසිපහේම ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකියාව පවතිනවා.

3 3
4 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?