AFC Banner
Empty Ad
Empty Ad

තරුණ ව්‍යාපාරිකයා ගැන අලුත්ම හෙළිදරව්ව

කොහුවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්වීමෙන් ඒ තුළ සිටි පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.මෝටර් රථයේ තිබී හමු වූ පිළිස්සුණු සිරුර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ බවටයි පොලිසිය සැක කරන්නේ.

ඊයේ රාත්‍රී 11.45ට පමණ කොහුවල ආසිරි මාවතේ අතුරු මාර්ගයක නවතා තිබූ මෝටර් රථයක මෙම ගින්න හටගෙන ඇත්තේ .

මෝටර් රථයේ හටගත් මෙම ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසින්ට අපහසු වී ඇත්තේ එය දෙපස තාප්පයකින් වට වී තිබූ කුඩා බිම් ඉඩක නතර කර තිබීම හේතුවෙන්. ගිනි ගන්නා මෝටර් රථය තුළ තම ඥාතියෙකු සිටින බව එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු දැනුම් දුන්නද ගින්නෙන් ඔහුව බේරා ගැනීමට හැකිවී නැහැ.

සසැදි පුවත – පිළිස්සුනු මළ සිරුරක් සොයා ගැනේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බය වෙන්න එපා මේ රට අපි හදනවා - "මේක සෙල්ලමක් නෙවෙයි" #hariniamarasooriya #npp #akd
06:34
Video thumbnail
කයිය ගහපු තරම් ආණ්ඩු කරන එක ලේසි නෑ#anurakumaradissanayake #akd #npp
02:08
Video thumbnail
ලෝක ණයගැති ලැයිස්තුවෙන් ලංකාව ඉවත් වුණේ රනිල් වික්‍රමසිංහ නිසා #ranilwickremesinghe
01:27
Video thumbnail
ලංකාව සුරක්ෂිතයි - එන්න ලංකාවට / මනූෂ ආණ්ඩුවට රිදෙන්න කිව්ව සැර කතාව #npp #akd
03:07
Video thumbnail
ශ්‍රී ලංකාව ආරක්ෂිතයි ද? - යුරෝපීය සංචාරකයින් ලංකාවට එන්න බියක්...
01:42
Video thumbnail
ඔබේ වචනයකින් කාගෙවත් හිතක් රිද්දන්න හිතන්නවත් එපා
04:27
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20

?