තරුණියගේ හිස සොයා යාමේදී තවත් තොරතුරු රැසක්

ට්‍රැවලින් බෑගයක හිස නොමැති මළ කඳ හමුවිමත් සමග එම තැනැත්තිය සහ එම මරණය සිදුකල තැනැත්තාත් මේවන විට සොයාගෙන තිබෙනව. මේ වන විට මෙම මරණය පිලිබද බොහෝ දෙනා කථාබහට ලක්වුණා. මෙම ඝාතනය සිදුකල උප පොලිස් පරීක්ෂකවරයා එය සිදු කළ ආකාරය පිලිබද එම තැනැත්තා නවාතැන් ගෙන සිටි කාමරයේදී පරික්ෂ ආරම්භ කළා. ඔහු නැවතී සිටි හෝටලය මේ වන විට වසා දමා ඇති අතර එම ස්ථානීය නඩු සාක්ෂි ලබාගැනීම කණ්ඩායම් කිහිපයක් මගින් සිදු කරනු ලබනවා.

මෙහිදී පොලිස් සොකෝ නිලධාරින් ඔහු සිටි හෝටලයේ කාමරය විශේෂ පරික්ෂාවට ලක් කර ඇති අතර වැසිකිළි පෝච්චියේ වතුර බැසයන ස්ථානයක වොෂ් බේසින් එක හා කොමඩ් හැඩලයේ ලේ තිබී හමු වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය. මෙම තැනැත්තියට දරුණු පහර දීමකින් පසු සිහිසුන් වු පසු හිස කඳින් වෙන්කිරිමේදි පිටව යන රුධිරය වැසිකිළි වළ තුළට යන සේ තබා ඇතැයි පොලිසිය පවසනවා. මෙම තරුණියගේ උරහිසේ ඇති තැලුම් තුවාලය මත ඇය පහරකෑමට ලක්ව ඇතැයි මේ සිද්ධියේදී පොලිසිය සැක කරයි.

ඝාතනය සිදුකල පුද්ගලයා 1 වැනිදා උදෑසන 9.00ට පමණ හංවැල්ල නගරයේ වූ අලෙවිසලකින් රු.6250ක් දී ට්‍රැවලින් බෑගයක් රැගෙන ගෙල කැපීමට සදහා පිහියද හංවැල්ල නගරයේ පිහි විකුණන ස්ථානයකින් මිලදී ගෙන තිබේ. තවද ඔහු හංවැල්ල නගරයෙන් කඹයක් මිලදී ගැනීමටද සොයා ඇති නමුත් මිලට ගැනීමක් කර නැති බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

බෑගයට සිරුර දමාගත් පසු ඔහුගේ කරේ එල්ලාගෙන ගිය බෑගයේ හිස රැගෙන යන්නට පොලිසිය සැක පල කරයි. වේවැල්වීදියේ තරුණියගේ සිරුර සහිත බෑගය දමා යද්දිත් ඔහුගේ පිටේ වූ බෑගය තිබී ඇත. බිරිදගෙන් ප්‍රශ්ණ කිරිමේදි මොහු එදින බඩල්කුඹුර නිවසට යද්දී ඔහුගේ කරේ බෑගයක් නොතිබුණු බවයි හෙළි වී තිබෙන්නේ. මෙයින් පොලිසිය සැක කරන්නේ මොහු අතරමගදී බෑගය විසිකර ඇති බවයි. මේ පිලිබද පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ පවත්වයි.

මේ හා සබැදි පෙර පුවත් –——

ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

වේල්ලවීදියේ හිස නැති මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක්

අහිංසක මවගේ කදුළු

එස්.අයි කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09