එස්.අයි කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

කුරුවිට තරුණිය ඝාතනය කර ගෙල කපා දැමීම සැළසුම්සහගතව කළ දෙයක් නොවන බව සිය දිවි හානි කර ගත් පොලිස් නිලධාරිවරයා සිය අවසන් ලිපියේ සටහන් කර තිබෙනවා. එවැනි දෙයක් සිදු නොවුණා නම් හොඳ බව තමන්ට පසුව හැඟුණ බවයි ඔහු බිරිඳ වෙත ලියා ඇති එම ලිපියේ සටහන් වන්නේ.අම්මාට යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සිය බිරිඳගෙන් සමාවද ඉල්ලා මෙම ලිපිය ලියා තිබුණා.ඝාතනයට ලක් වූ කාන්තාව, බිරිඳට සහ දරුවන්ට බනින්න පටන් ගැනීම නිසා එම සම්බන්ධය නැවත්වීමට යෝජනා කළද ඇය එයට අකමැති වූ බවයි ඔහු ලිපියේ සඳහන් කර ඇත්තේ.

“මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. ලෝකේ ගැන නොදැන නෙවෙයි මන් මේකට පැටලුනේ. එත් දැන් ඉතිරි වෙල නෑ කිසි දෙයක්. ඔය හිතින් විඳපු වේදනා මම මගේ ජිවිතෙන්ම විඳිනවා.ඒක මගේ වරද.මම නැති උනාට ඔයාලා බලා ගන්න කෙනෙක් ඇති පොලිසිය ආවොත් ඇත්ත තත්වය කියන්න.”යනුවෙන්ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

තවද මෙම සියදිවි හාණි කරගත් පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වුවද පසුව මෙම කාන්තාවගෙන් ඔහුට කරදර ඇති වුණු බව අදාළ ලිපියේ සඳහන් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔහු ලියු ලිපිය පහතින්,

152331452 189154252999416 7257665948333362654 n 1
152469476 189154196332755 7435246945361878004 n 1

පෙර පුවත් – තරුණිය අවසන් ගමන් යැවු SI අවසන් ගමන් ගිය තැන

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38