තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් දැවැන්ත ඉලක්කයක්

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාව විසින් දිනා ගනු ලැබුවා.ඒ අනුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ මුලින් ම පන්දු රැකීමට යි.

පන්දුවට පහර දීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183 ලබා ගත්තා .

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේෂ් තීක්ෂන පන්දුවාර 4 අවසානයේ 1 කඩුල්ලක් ලබා ගත්තා.අසිත ප්‍රනාන්දු 1 කඩුල්ලක්,වනිදු පන්දුවාර 4 අවසානයේ කඩුල්ලු 2ක් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙහිදි හසන් මිස්රා පන්දු 26කදී ලකුණු 38ක් ලබා ගත්තා.සකීබ් අල් හසන් පන්දු 22කදී ලකුණු 24ක් ලබාගත්තා.

මේ අනුව ජයග්‍රාහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම 184 ලබාගත යුතු වෙනවා

කඩිනමින් විසඳුම් 2
කඩිනමින් විසඳුම් දෙන්න 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28