තබ්බෝව අභය භුමියේ වැලි කැණිමට බලපත්‍ර දුන් නිලධාරීන්ට අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග(ඡායාරූප)

තබ්බෝව අභය භුමියේ වැලි කැණිමට බලපත්‍ර දුන් නිලධාරීන්ට අධිකරණයේ පෙනි සිටින්නැයි අද පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් එම්.සී.හතුරුසිංහ මහතා නියෝග කළා.

ඒ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්,තම්බපන්නී ග්‍රාම නිළධාරි,භු විද්‍යා හා පතල් කැණිම් කැණීම් නිළධාරින් ඇතුළු පිරිසකට.

තබ්බෝව අභය භුමියට අයත් අංක 640 ඩි තම්බපන්නී ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වැලි කපා ප්‍රවාහනය කිරීමට මෙම නිලධාරීන් අවසර දී ඇති බවට කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලය විසින් අධිකරණයට බි වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

එය අද සැලකිල්ලට ගනිමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කරනු ලැබුවා.

මෙම නඩුවෙ වග උත්තරකරුවන් ලෙස කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්,තම්බපන්නී ග්‍රාම නිළධාරි,භු විද්‍යා හා පතල කැණිම් කාර්යාංශය,පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව නම් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56