තද සුළං සහ මුහුද රළුවීම ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව පහත සිතියමේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 55-65 දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි දැනුම් දෙන්නේ.

01 2