තංගල්ලේ මනුෂ්‍ය ඝාතනයක් (වීඩියෝ)

තංගල්ල, කුඩාවැල්ල මධ්‍යම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

අද (06) උදෑසන 6.30ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා 50 හැවිරිදි එක්දරු පියෙක්.

දෙපිරිසක් අතර පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

මෘත ශරීරය නාකුළුගමුව රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?