ඩොලර් ළඟ ඇති අයට නිවේදනයක්

ඇමෙරිකානු ඩොලර් ලග තබාගෙන සිටින අයට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විශේෂ පණිවිඩයක් ලබා දි තිබේ. ඒ ඇමෙරිකානු ඩොලර් 15,000ට වඩා වැඩි මුදලක් ළග තබාගෙන සිටින පුද්ගලයින්ට එම මුදල් බැංකුවල තැන්පත් කිරීම හෝ රුපියල් බවට පත්කිරීමට සති දෙකක කාලයක් ලබාදෙන බවයි

විදේශ විනිමය පනත යටතේ විදේශ මුදල් ළග තබාගතහැකි කාලසීමාවක් පවතින බවද ඒ මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?