ඩොලරය යළි ඉහළට

අද (31) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.86ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්

මහජන බැංකුව – රු. 312.39 – රු. 327.07
සම්පත් බැංකුව – රු. 314.00 – රු. 325.00
කොමර්ෂල් බැංකුවේ – රු. 313.23 – රු. 324.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 314.00 – රු. 325.00
සෙලාන් බැංකුව – රු. 312.00 – රු. 326.00