spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරය තවත් පහළට

අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබෙනවා.

ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය. එමෙන්ම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
2
+1
26
+1
8
+1
7
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?