ඩොලරය ඉහළට

අද (26) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.92ක් ලෙස සටහන්ව තිබේ.අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 299.74 – රු. 317.47 ,සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00,කොමර්ෂල් බැංකුවේ – රු. 298.67 – රු. 316.00,හැටන් නැෂනල් බැංකුව – රු. 300.00 – රු. 316.00,සෙලාන් බැංකුව – රු. 298.00 – රු. 314.00, ලංකා බැංකුව – රු.300.50 – රු. 314.92



අපගේ නවතම වීඩියෝ පුවත්