ඩොලරයට සම්මත මිලක් දුන්නොත්, පාරිභෝගිකයින්ට සහන දෙන්නම් – ආනයනකරුවන් කියයි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් ද ඉන්දීය ණය ආධාර ව්‍යාපෘතියට සම්බන්ධ කර ඩොලරය මහ බැංකුවේ සම්මත මිලට ලබාදෙන්නේ නම් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලේ අඩුවීමක් කළ හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කර සිටිනවා.

ආනයනකරුවන් ඩොලරයක් රුපියල් 400 කට ආසන්න මුදලකට මිලදී ගෙන ආනයන සඳහා ගෙවීමෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම වැලැක්විය නොහැකි යැයි ආණ්ඩුවට පෙන්වා දීමෙන් පසුව විසඳුම් ලබාදීමට පොරොන්දු වුවද එය ක්‍රියාත්මක නොවූ බවත් ආනයනකරුවන්ට අඛණ්ඩව ඩොලර් සම්මත මිලට ලැබුණ හොත් මිල අඩුවීමක් වන බවයි ඔහු කියා සිටියේ.

මීට මාසයකට පමණ පෙර රුපියල් 200 කට මිලදී ගත් ඩොලරයකට මේ වන විට රුපියල් 400 ක් ගෙවීමට සිදුවීමෙන් පිරිවැය සියයට 100 කින් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29