ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියාට මොකද වුණේ…? ලොවක් බලා සිටි කතාව මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ජනවාරි මාසයේදී ධවල මන්දිරයෙන් පිටව ගිය දා සිට ඇය සම්බන්දයෙන් විවිධ කටකතා නිර්මාණය වී තිබෙනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය ඔහුගෙන් දික්කසාද වන්නට යන බවකි.

නමුත් තවම එවැන්නක් සිදුවී නැත. ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටීම් සීමාකර බොහෝ දුරට නිහඬව සිට ඇත.

ඩොනල්ඩ් තවමත් ඔහුගේ කාර්යාලයේ සිට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටි නමුත් මෙලනියා ඇගේම දේ කරමින් නිහඬව ළමුන් සහ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා ප්‍රචාරක කටයුතු කරන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් 2024 දී නැවත ජනපතිවරණයට ඉදිරිපත් වන්නට උත්සාහ දරන බව පසුගිය මාසයේ ඉඟි කළ අතර ඒ සමග මෙලනියාගේ ඊට ප්‍රතිචාරය සොයන්නටද මාධ්‍ය උනන්දු විය. නමුත් ඇය සැමියා මෙන් ඉදිරිපත්වන්නට බැරි බව දක්වා මාධ්‍ය අවධානයට නොකැමැත්ත පළකර ඇත .

වොෂින්ටන් වෙත නැවත පැමිණීමට උනන්දුවක් දක්වා නැත මෙලනියා සිය ජීවිතයේ එම කාල පරිච්ඡේදය අවසන් කර හිත හදාගෙන අවසන්ය. ඇයගේ මිතුරියන් උපුටමින් ඇගේ අදහස් වාර්තා කර තිබෙන අතර “නැවතත් ජනාධිපති ආර්යාව වීමට මට අවශ්‍ය නොවන බවත් . එය අවසන්, එය එපමණයි,” ඇය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37