ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පුටින් අතර පැය දෙකකටත් වැඩි දුරකථන සංවාදයක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

රුසියානු යුක්‍රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින් නායකයින් දෙදෙනා අතර මෙම දුරකථන සංවාදය පවත්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැය දෙකකට වැඩි කාලයක් පැවති එම දුරකථන සංවාදය අවසන් වුණේ කඩිනමින් සටන් විරාමයකට යාමට ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීමෙන් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළා.

පළමුව සටන් විරාමයක් ඉන්පසු සාම වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නැංවීමටත්, ඒ සඳහා යුක්‍රේනය සමඟත්, යුක්‍රේනය ජනාධිපති සමඟත් සෘජු සාකච්ඡා ඇතිකර ගැනීමට පුටින් එකඟත්වය පළ කළ බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ.

එක්සත් ජනපදය සාකච්ඡාවලින් සහ සාමය ලුහුබැඳීමෙන් ඈත් නොවීම අප සැමට ඉතා වැදගත් බව ට්‍රම්ප්-පුටින් ඇමතුමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28