ඩෙංගු මඩින්න අද, හෙට සහ අනිද්දා යන දින තුනේ විශේෂ මෙහෙයුමක්

මෙම වසරේ මුල් භාගය තුළ දී ඩෙංගු රෝගීන් 41,000ක ප්‍රමාණයක් වාර්තා වුව ද; එය වසරේ මැද භාගය තුළ දී යම් කිසි ප්‍රමාණයකින් අඩුවීමක් නිරීක්ෂණය වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ; මෙම වසරට මේ වනවිට (24) ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇති බවයි.

2023 වර්ෂයේ දී වසරේ අන්තිම කාර්තුව වන විට ඩෙංගු රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් බරපතළ ලෙසින් වර්ධනයක් තිබුණ ද; ඊසාන දිග වර්ෂාව සමග ඒ තත්ත්වය ඉදිරියේ දී යම්තාක් ලෙසින් වැඩිවීමේ අවදානමක් ද පවතින බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ.

බස්නාහිර පළාතේ වැඩි ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් වාර්තා ව ඇති බැවින් අද, හෙට (25) සහ අනිද්දා (26) යන දිනවල ඩෙංගු මර්දන ක්‍රියාවලියක් සිදු කිරීමට ද නියමිතයි.

පොලීසිය හා ත්‍රිවිධ හමුදාවත් ස්වේච්ඡා සංවිධානත් එක්ව මෙම මදුරු මර්දන ක්‍රියාවලිය සිදු කරනවා.

මදුරුවන් බෝ වන ආකාරයේ ස්ථාන පවත්වාගෙන යන අයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08