ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ, අනුව ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳඟා ලබන සඳුදා (13) සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය සඳහන් කර සිටියේ.

මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, ඩෙංගු වැළදීමෙන් මේ වනවිට පුද්ගලයින් 44 දෙනෙක් මිය ගොස් මිය ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?