spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකරුගේ සමීපතමයන් තුනක් මාට්ටු

ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකරුගේ සමීපතමයන් තිදෙනකු සමග පිස්තෝල දෙකක් , ජීව උණ්ඩ දහයක්,හා මැගසින් දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ

එක් සැකකරුවකු කටාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු අනුව අනෙක් සාමාජිකයන් දෙදෙනා මෙම පිස්තෝල ගිනි සහ අනෙකුත් උපකරණ සමග මීගමුව සහ පන්නල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 31හා 48 අතර පසුවන්නන් වන අතර පන්නල , මීගමුව හා කටාන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් මීගමුව හා කුලියාපිටිය අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?