ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍යවරයෙක් හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඩී. ඒ රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද (24) පස්වරුවේ පැවැත්වුණා.
මෙම සමරු උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




