ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක තුළ දිවයිනට

ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් හෙට (15) හෝ අනිද්දා (16) දින මෙරටට ළඟාවීමට නියමිත බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මේ අතර බොරතෙල් නෞකාවක් ලබන 23 සහ 29 අතර දිනවල දී දිවයිනට ළඟාවීමට නියමිත බව මිට පෙර වාර්තා වුණා.

මෙම බොරතෙල් නෞකා රුසියානු සමාගමකින් ආනයන කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?