ඩීබී හේරත් ගේ නිවසටත් විරෝධතාකරුවන් එයි

උද්ඝෝෂකයින් පිරිසක් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාගේ නිවසත් ඊයේ දිනයේ දී වැටලීමට උත්සාහ කර තිබෙනවා.

වාරියපොල නගරයේ විරෝධතාවයේ යෙදුණු පිරිසක් ඊයේ (24) සවස ඒ සඳහා උත්සාහ දරා ඇති අතර පොලීසිය මැදිහත්වී එය වැළැක්වූ බවය.

ඒ මොහොත වන විට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි බවත් පොලීසිය විසින් නිවසට ඇතුළුවන මාර්ගය වසා මාර්ග බාධක යොදා තිබූ බවත් වාර්තා විය.

විරෝධතා පාඨ කියමින් එහි පැමිණි පිරිස පොලිස් බැරියර් පෙරළාගෙන යාමට තැත් කර තිබුණි.

නමුත් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ සිටි පිරිසක්ද පොලු රැගෙන ඉදිරියට පැමිණ ඇති අතර පසුව විරෝධතාකරුවන් ඔහුගේ නිවාස ඉදිරිපිට පැයක පමණ කාලයක් විරෝධතා පාඨ කියමින් සිට පසුව විසිර ගොස් තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34