ඩිසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වෙයි

ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩිසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් ඊයේ දිනයේ දී මෙරටට ළඟා වී තිබෙනවා.

මේ වන විට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට විවිධ වර්ගයේ ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 400,000ක් පසුගිය මාස දෙකක කාලය තුලදී ලබාදී ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !