ඩිල්ෂාන් ෆොන්සේකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යාසක තනතුරට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව අභ්‍යාසක ලෙස ඩිල්ෂාන් ෆොන්සේකා පත්කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසක ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් එම තනතුරෙන් පසුගිය දා ඉවත්ව ගියා.

ඒ, අනුව එළඹෙන ජනවාරි මාසයේ දී ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ඩිල්ෂාන් ෆොන්සේකා එම තනතුර සඳහා පත්කර තිබෙනවා.

ඩිල්ෂාන් ෆොන්සේකා මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසක ලෙස කටයුතු කළ අයෙක්.

මේ අතර නවීඩ් නවාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
5
+1
5
+1
0
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09