Empty Ad
AFC Banner
Empty Ad

ටිරාන් අලස්ට සී.අයි.ඩීයෙන් කැඳවීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෙට (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්; මේ වනවිට සේවය අත්හිටුවා ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?