ඥානක්කාගේ නිවසට යලි ආරක්ෂාව හමුදාවට සහ පොලීසිය අතට

අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා යනුවෙන් ප්‍රසිද්ධියට පත් කාන්තාවගේ නිවස ඉදිරිපිට යළිත් ජනතාව පැමිණ උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්යය බළකාය එම නිවසට දැඩි ආරක්ෂාවක් සපයා තිබුණි.