ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් කෙරේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අමාත්‍යධුරය හොබවන සමයේදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත මෙම පිරිස අත්අඩංගුවට නඩු ගොනුකෙරෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?