ජොන්ස්ටන්ගේ නිවස කුඩුකරයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කුරුණෑගල පිහිටි නිවසට පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ප්‍රහාරයෙන් හිටපු අමාත්‍යවරයාගේ නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හිටපු නියෝජය අමාත්‍ය නිමල් ලන්සාගේ මීගමුවේ පිහිටි නිවසට ද පිරිසක් විසින් ප්‍රහාරක් එල කර දැඩි අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වුණා.

මීට අමතරව ප්‍රදේශ කිහිපයක දේශපාලනඥයින්ගේ නිවාස රැසකට විරෝධතාකරුවන් ප්‍රහාර එල්ලකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38