AFC Banner
Empty Ad
Empty Ad

නියෝජ්‍ය පොලිස්පති මහ දවල් තරුණයෙකුට පහර දෙයි

සබරගමුව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෝටර් රථයකින් පැමිණි තරුණයාව ජීප් රථයට ඇද දමා ගැනීමට උත්සාහ දරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මුලස්ථානය විසින් විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

https://youtu.be/SD9jfOi-IPg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?