නියෝජ්‍ය පොලිස්පති මහ දවල් තරුණයෙකුට පහර දෙයි

සබරගමුව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෝටර් රථයකින් පැමිණි තරුණයාව ජීප් රථයට ඇද දමා ගැනීමට උත්සාහ දරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් මුලස්ථානය විසින් විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

https://youtu.be/SD9jfOi-IPg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට්
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්
01:35
Video thumbnail
මෙච්චර දරුණු වෙන්න කවුද නායකත්වය දුන්නේ ?ගැ#ම නිලධාරින් මැදිහත්වෙලා නිරාකරණය කළා
03:52
Video thumbnail
මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
02:38
Video thumbnail
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්
01:58
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන දිලිත් කියන කතා
09:53
Video thumbnail
අපි දැන් සිස්ටම් එක චේන්ජ් කරගෙන ඉන්නේ
04:29
Video thumbnail
දයාසිරිට යකා නගියි - බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - විසිගානක් මැ#ලා මේකට කවුද වග කියන්නේ ?
10:34