ජීවිතයක වටිනාකම කුණු කූඩයට දමා මහබාගේ මාරක අනතුර කළ 16 කොල්ලා කොටුවී සිටි හැටි

අද උදෑසන වැලිසර ප්‍රදේශයේදී රථ වාහන කිහිපයක ගැටී මාරක අනතුරක් සිදු කළ 16 හැවිරිදි දරුවා සිය පියා ගේ මෝටර් රථය නිවසින් එළියට රැගෙන ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.වැලිසර මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන මෝටර් රථයේ හිමිකරු අද උදෑසන සිය මෝටර් රථය සෝදා පවිත්‍ර කර ව්‍යාපාර කටයුත්තක් සඳහා කොළඹ යෑමට සූදානම් කර තිබෙනවා.

ඔහු ඒ ගමන සඳහා සූදානම් වන අවස්ථාවේදී අදාල ව්‍යාපාරිකයාගේ දාසය හැවිරිදි පුත්‍රයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය ජීප් රථය රැගෙන නිවසින් එළියට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ මෝටර් රථය පැමිණි වේගයෙන්ම මාර්ගය මැද පිහිටා ඇති බාධකය හරහා ගොස් අනෙක් පැත්තට හැරී තවත් මෝටර් රථයක් උඩට පතිත වූ බවයි.

මේ අනතුරෙන් ඒ අවස්ථාවේ කොළඹ දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියක ගමන් කළ පුද්ගලයකු සිද්ධිය වූ ස්ථානයේ දී ම මිය ගියා.මීට අමතරව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරෙන් පසුව මෙම 16 හැවිරිදි දරුවා පොලිසිය විසින් අත්අඩංගුවට පත් වන මොහොතේ ලබාගත් දර්ශණය පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08