හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී
ජීවන් තොන්ඩමන්ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගිලක උත්සව ශාලාවක අද (23) පැවැත්වුණා.
මෙම විවාහ මංගල්‍ය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ සහ හිටපු මැති ඇමතිවරුන් රැසක් සහභාගීව සිටියා.
ඉන්දියාවේ දී විවාහ මංගල උත්සවය පැවැත්වීමෙන් අනතුරුව කොළඹ සහ කොටගල දී ද විවාහ මංගල්‍යයේ ප්‍රිය සම්භාෂණ උත්සව පැවැත්වීමට නියමිතයි.
සීතායි ශ්‍රී නාච්චියාර් නැමැත්තිය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් අද දිනයේ යුග දිවියට පිවිසි අතර ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියක් වනවා.



















සුභ පැතුම් !!!! ජය මංගලම් !!!!
රනිල් ගේ. රනිල් ගේ අවසාන. රනිල් ගේ අවසාන. රනිල් ගේ අවසාන. රනිල් ගේ අවසාන. රනිල් ගේ අවසාන මගුල්. රනිල් ගේ අවසාන මගුල් ගේ වෙන්න ඇති.
hahahahahah