ජවිපෙ හදිසියේ තීරණයක් ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම උදෙසා ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පතිවරයා හමුවීමට තීරණය කර තිබෙනවා.

 ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  මේ බව සදහන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
100
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?