ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට…

09 වෙනි දින කොළඹ අරගල භූමිවලට පහර දිමත් සමග දඹුල්ල නගරයේ සිදුවුුු නිවාස ගිනිතැබීම් සදහා සැකපිට අත්අඩංගුවට ගැනිමට නියමිතව සිටි දඹුල්ල මහ නගර සභාවේ ජවිපෙ නාගරික මන්ත්‍රී පියතිලක මහතා දඹුල්ල පොලීයට 18 දින බාර වී තිබෙන බව වාර්තා වනවා. මේ අනුව අත්අඩංගුවට පත් මන්ත‍්‍රීවරයා දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ වන විට මෙම මන්ත‍්‍රීවරයා ඇතුළුව 20ක් පමණ පිරිසක් දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිරිසක් 16 වෙනිදා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බණ්ධනාගාර ගත කර තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?