ජල බිල්පත විද්‍යුත් ලිපිනයට ගෙන්න ගන්න අදම ලියාපදිංචි වෙන්න

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය ජල පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම් දීමක් කරනවා.

එම මණ්ඩලය දැනුම් දෙන්නේ සිය බිල්පත විද්‍යුත් ලිපිනයට (ඊමේල් හරහා) ලබාගැනීමට ලියාපදිංචි වන ලෙසයි.

මෙම ලියාපදිංචිවීම සඳහා ජල ගිණුම් අංකය සහ ඊමේල් ලිපිනය 071 93 99 999 අංකයට යොමුකරන ලෙසයි සියලු ජල පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ.

මේ වනවිට රට තුළ පවතින කඩදාසි හිඟය හේතුවෙන් බිල්පත් නිකුත් කිරීමේ ගැටළුවක් මතුව තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන්කර සිටියේ ජල බිල්පත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කරන කඩදාසි මණ්ඩලය සතුව ඇත්තේ ඉදිරි මාස 03ක කාලය සඳහා පමණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48