ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ගැන භාණ්ඩාගාරයෙන් නිවේදනයන්

උදා වී ඇති හදිසි ආපද‍ා තත්ත්වය යටතේ බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවන පරිදි භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ අන් පොත – 2024 හි සඳහන් 3.1.8 වගන්තිය අනුව බාධාවකින් තොරව හා කඩිනමින් කටයුතු කරන මෙන් දන්වමින් භාණ්ඩාගාරයේ ලේකම් හර්ෂණ සූරියප්ප්පෙරුමගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර තිබෙනෙවා.

ඉහත මාර්ගෝපදේශ සංග්‍රහයේ සහ අන් පොතෙහි 2.9 වගන්තිය යටතේ ප්‍රධාන ගනන්දීමේ නිලධාරීන්ට රු මිලියන 750 ක මූල්‍ය සීමාවක් ලබා දී තිබෙනවා.

එසේම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ට රු මිලියන 400 ක මූල්‍ය සීමාවක් තුළ කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, ප්‍රකාශයට පත්කර ඇති විස්තීරණ ආපදා තත්ත්වය යටතේ සිදු කළ යුතු වියදම් කිසිඳු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයෙක්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරයෙක්ට රු මිලියන 150 ක් දක්වා සහ දෙපාර්මේන්තු ප්‍රධානියෙක්ට, දිස්ත්‍රික් ලේකම් හෝ දිසාපතිවරයෙක්ට රු මිලියන 100 ක් දක්වා වියදම් දැරිය හැකි බවට එම නිවේදනය මඟින් දන්වා සිටිනවා.

එමෙන්ම ඉහත සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නම් කඩිනමින් භාණ්ඩාගාරයේ ලේකම් වෙත දන්වන ලෙස සඳහන් කැඅ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28