ගාල්ල අරගල භූමියේදී අද (11)සත්‍යග්‍රහයක් ආරම්භ කලා. ඒ සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ සම කැදවුම්කරුවන් වන දර්ශන කේ තන්ත්‍රීගේ හා රවීන්ද්‍ර ජාගොඩ යන අයයි. 09 වනදා සිට රටපුරා ඇතිවූ විනාශකාරී තත්වයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා,හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු ප්‍රධාන පුද්ගලයන් අත් අඩංගුවට ගත යුතු බව පවසමින් මෙම සත්‍යග්‍රහය සිදු කරයි.
මෙම අවස්තාවේ ඒ අසලින් ගිය විදේශීය සංචාරකයකු ද සත්‍යග්‍රහකරුවන්ට සහායට එම ස්ථානයේ අසුන් ගන්නා ලදි.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10




