ජන අරගලයකින් බිහි වූ නේපාල අග්‍රාමාත්‍යවරියට ජනපති අනුර සුබ පැතුම් එක්කරයි

නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුශිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ, සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් එක්කරමින් පවසන්නේ, ඇයගේ නායකත්වය නේපාලය කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙත සුමටව නැවත පැමිණීමක් කරා මෙහෙයවනු ඇතැයි අපි විශ්වාස කරන බවයි.

නේපාලයේ හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි ඊයේ (12) අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, එරට පැවති ජන අරගලයකින් පසු හිටපුපාලකයින් සිය තනතුරු අතහැර ජීවිත බේරාගැනීම වෙනුවෙන් සැඟව සිටින පසුබිමකයි.

මේ අතර නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු කාන්තාව ලෙස සුශිලා කාර්කි ඉතිහාසයට එක් වනවා.

02 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?